Calibrations

Building Partnerships to Advance Precision Agriculture in Sri Lanka

Building Partnerships to Advance Precision Agriculture in Sri Lanka
Building Partnerships to Advance Precision Agriculture in Sri Lanka

Building Partnerships to Advance Precision Agriculture in Sri Lanka

On 20 June 2026, the Biogenic Soil Sense team had a productive meeting with the management and officials of DEARO Investment Limited in Mahiyanganaya to introduce our innovative GPS-tagged Total Soil Nutrition Testing and Digital Soil Intelligence Platform.

During the discussion, we shared how Biogenic Soil Sense is transforming soil nutrient management through advanced Netherlands Near-Infrared (NIR) technology, enabling rapid on-field soil analysis, field-specific fertilizer recommendations, and individual digital soil profiles for farmers.

The meeting also explored opportunities for collaboration to promote sustainable agriculture and precision nutrient management in Sri Lanka.

Representing Biogenic Soil Sense:

  • Dr. Thulitha Ranwala – Founder
  • Mr. Tharinda – Agronomist
  • Mr. Vimasha – Technical Officer

We sincerely thank the management and staff of DEARO Investment Limited for their warm hospitality and valuable discussions. We look forward to future collaborations that contribute to more sustainable and productive agriculture.

Know Your Soil. Grow Smarter.

ගොවිතැනේ අනාගතය සඳහා… 🌱

2026 ජූනි 20 වන දින මහියංගනයේදී DEARO Investment Limited ආයතනයේ කළමනාකාරීත්වය සහ නිලධාරීන් සමඟ Biogenic Soil Sense කණ්ඩායම ඵලදායී දැනුවත් කිරීමේ හමුවක් පැවැත්වීය.

මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රථම GPS Tagged ක්ෂේත්‍රමය පූර්ණ පාංශු පෝෂක පරීක්ෂණ සේවාව, ඩිජිටල් ගොවි පාංශු පැතිකඩ (Digital Soil Profile) සහ ක්ෂේත්‍රයට ගැළපෙන පෝෂක හා පොහොර නිර්දේශ පද්ධතිය පිළිබඳව විස්තරාත්මකව හඳුන්වා දෙන ලදී.

නෙදර්ලන්තයේ නවීන Advance Near Infrared (NIR) තාක්ෂණය භාවිතයෙන් ක්ෂණිකව පාංශු පෝෂක තත්ත්වය හඳුනාගෙන, නිවැරදි පොහොර තීරණ ගැනීමට සහ වගා පිරිවැය කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට මෙම තාක්ෂණය උපකාරී වේ.

මෙම හමුව සඳහා Biogenic Soil Sense ආයතනය නියෝජනය කළේ,

👨‍⚕️ වෛද්‍ය තුලිත රන්වල – නිර්මාතෘ
👨‍🌾 තාරින්ද – කෘෂි විද්‍යාඥ
👨‍🌾 විමාෂ – තාක්ෂණික නිලධාරී

අපගේ නව තාක්ෂණය පිළිබඳ උනන්දුවෙන් අදහස් හුවමාරු කරගත් DEARO Investment Limited කළමනාකාරීත්වයට සහ නිලධාරීන්ට අපගේ ස්තූතිය පුද කරමු.

එක්ව කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ තිරසාර හා දත්ත මත පදනම් වූ කෘෂිකර්මාන්තයක් ගොඩනඟමු.

පසේ ගුණාත්මක තත්ත්වය දැනගන්න. නිවැරදි තීරණ ගෙන වගා කරමු.

BiogenicSoilSense #RapidSoilTesting #NutrientAdvisory #PrecisionAgriculture #SoilHealth #SmartFarming #SriLankaAgriculture #Mahiyanganaya #GPSTaggedSoilTesting #DigitalSoilProfile #NIRTechnology

BiogenicSoilSense #SoilTesting #PrecisionAgriculture #Mahiyanganaya #SriLankaAgriculture #NIRTechnology #SoilHealth #AgriTech #DigitalAgriculture

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − 1 =