Calibrations

Connecting with Sri Lanka’s Coconut Sector

Connecting with Sri Lanka’s Coconut Sector

Connecting with Sri Lanka’s Coconut Sector

Today, Biogenic Soil Sense is pleased to participate in the Annual General Meeting of the Sri Lanka Coconut Growers’ Association, held at the Hector Kobbekaduwa Agrarian Research and Training Institute (HARTI), Colombo.

This gathering brings together plantation owners, coconut growers, researchers, industry leaders, and agricultural professionals to discuss the future of Sri Lanka’s coconut industry.

As Sri Lanka’s first provider of GPS-tagged on-field Total Soil Nutrition Testing, we are committed to supporting coconut growers through rapid soil diagnostics, digital soil health profiles, and field-tailored nutrient advisory services that promote sustainable and profitable coconut cultivation.

We look forward to engaging with growers, sharing knowledge, and building new partnerships to strengthen Sri Lanka’s coconut sector.

Know Your Soil. Grow Smarter.

📍 Hector Kobbekaduwa Agrarian Research and Training Institute (HARTI), Colombo
📅 25 July 2026

ශ්‍රී ලංකා පොල් කර්මාන්තයේ අනාගතය සඳහා එක්වෙමින් 🌴

අද දින Biogenic Soil Sense කණ්ඩායම ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වීමට ලැබීම පිළිබඳ අප සතුටු වෙමු.

මෙම වැඩසටහන කොළඹ, හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකාර්මික පර්යේෂණ හා පුහුණු ආයතනය (HARTI) හිදී පැවැත්වෙන අතර, පොල් වගාකරුවන්, වතු හිමියන්, පර්යේෂකයින් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විශේෂඥයින් රැසක් එක්වන වැදගත් අවස්ථාවකි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම GPS Tagged ක්ෂේත්‍රමය පූර්ණ පාංශු පෝෂක පරීක්ෂණ සේවාව ලෙස, පොල් වගාව සඳහා විද්‍යාත්මක පාංශු විශ්ලේෂණය, ඩිජිටල් පාංශු සෞඛ්‍ය පැතිකඩ සහ ක්ෂේත්‍රයට ගැළපෙන පෝෂක උපදේශන සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම අපගේ අරමුණයි.

නව හවුල්කාරිත්වයන් ගොඩනඟමින් ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය තවත් ශක්තිමත් කිරීමට අපි කැපවී සිටිමු.

පසේ ගුණාත්මක තත්ත්වය දැනගන්න. නිවැරදි තීරණ ගෙන වගා කරමු.

BiogenicSoilSense #RapidSoilTesting #NutrientAdvisory #Coconut #CoconutGrowers #SoilHealth #PrecisionAgriculture #SriLankaAgriculture

BiogenicSoilSense #DigitalSoilIntelligence #Teamwork #PrecisionAgriculture #Innovation #SoilHealth

Connecting with Sri Lanka’s Coconut Sector

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 15 =