Blog
Precision Soil Testing and Nutrient Advisory for a 15-Acre Tea Field
Precision Soil Testing and Nutrient Advisory for a 15-Acre Tea Field
On 21 July 2026, Biogenic Soil Sense successfully completed GPS-tagged Total Soil Nutrition Testing and field-tailored nutrient advisory for the 15-acre tea field of Mr. Vinodan Dias.
The assessment was designed to understand the actual soil fertility and nutrient status of the tea land, enabling fertilizer decisions to be based on field-specific soil data rather than generalized applications.
Through our soil intelligence approach, we support:
• GPS-tagged soil testing
• Comprehensive soil nutrient assessment
• Digital soil profile development
• Field-tailored fertilizer and nutrient advisory
• Long-term tracking of soil health and fertility
For perennial crops such as tea, understanding how soil fertility changes over time is essential for improving nutrient-use efficiency, maintaining productivity, and protecting long-term soil health.
We sincerely thank Mr. Vinodan Dias for placing his trust in Biogenic Soil Sense.
Know Your Soil. Grow Smarter.
📅 21 July 2026
🍃 Tea | 15 Acres
අක්කර 15ක තේ වගාවකට නිවැරදි පාංශු පරීක්ෂණයක් සහ පෝෂක උපදේශනයක් 🍃🌱
2026 ජූලි 21 වන දින Vinodan Dias මහතාගේ අක්කර 15ක තේ වගා භූමිය සඳහා, Biogenic Soil Sense විසින් GPS Tagged පූර්ණ පාංශු පෝෂක පරීක්ෂණය සහ ක්ෂේත්‍රයට ගැළපෙන පෝෂක හා පොහොර උපදේශනය සාර්ථකව සිදු කරන ලදී.
සාමාන්‍ය නිර්දේශ මත පමණක් පොහොර යෙදීම වෙනුවට, තමන්ගේම වගා භූමියේ සැබෑ පාංශු පෝෂක තත්ත්වය හඳුනාගෙන ඒ අනුව තීරණ ගැනීමට මෙම සේවාව මඟින් හැකියාව ලැබේ.
අපගේ සේවාව තුළින්,
• GPS Tagged පාංශු පරීක්ෂණ
• පාංශු පෝෂක තත්ත්වය විශ්ලේෂණය
• ඩිජිටල් පාංශු පැතිකඩක් නිර්මාණය කිරීම
• ක්ෂේත්‍රයට ගැළපෙන පෝෂක හා පොහොර නිර්දේශ
• කාලයත් සමඟ පසේ සෞඛ්‍යය හා පෝෂක තත්ත්වය නිරීක්ෂණය කිරීම
තේ වැනි දිගුකාලීන වගාවකදී පසේ සැබෑ තත්ත්වය දැනගෙන නිවැරදි පෝෂක කළමනාකරණයක් සිදු කිරීම වඩාත් තිරසාර සහ ඵලදායී වගාවකට වැදගත් පියවරකි.
අපගේ සේවාව පිළිබඳ විශ්වාසය තැබූ Vinodan Dias මහතාට අපගේ ස්තූතිය.
පසේ ගුණාත්මක තත්ත්වය දැනගන්න. නිවැරදි තීරණ ගෙන වගා කරමු.
#BiogenicSoilSense #RapidSoilTesting #NutrientAdvisory #TeaFarming #SoilHealth #PrecisionAgriculture #SriLankaTea
