Blog
A Warm Welcome to Sri Lanka – Strengthening Our Technology Partnership with AgroCares Netherlands
A Warm Welcome to Sri Lanka – Strengthening Our Technology Partnership with AgroCares Netherlands
Today, Biogenic Soil Sense (Pvt) Ltd warmly welcomed our technology partner from AgroCares, Netherlands, Dr. Matteo Poggio, Soil & Sensor Specialist, upon his arrival at Bandaranaike International Airport, Sri Lanka.
Dr. Poggio was welcomed on behalf of Biogenic Soil Sense by Dr. Thulitha Ranwala, Founder & Managing Director, and Mr. Isuru Kulathunga, Co-Founder.
Dr. Poggio will be in Sri Lanka until 8 September 2026, with an important programme focused on knowledge exchange, soil and sensor technology, and strengthening collaborations in Sri Lankan agriculture.
A major highlight of his visit will be his participation as a Keynote Speaker at the International Symposium on Agriculture and Environment (ISAE 2026), organized by the Faculty of Agriculture, University of Ruhuna, on 2 September 2026 at Cinnamon Grand Colombo.
During his stay, we are also planning several engagements with government institutions, academia and private-sector stakeholders, creating opportunities to exchange expertise and explore the future of rapid soil intelligence, precision nutrient management and data-driven agriculture in Sri Lanka.
We are delighted to welcome Dr. Poggio to Sri Lanka and look forward to a highly productive week ahead. 🌱🤝
Biogenic Soil Sense – Scanning the Soil, Profiling the Land.
AgroCares Netherlands තාක්ෂණික සහකරු ශ්‍රී ලංකාවට උණුසුම් පිළිගැනීමක්!
අද දින Biogenic Soil Sense (Pvt) Ltd හි නෙදර්ලන්ත තාක්ෂණික සහකරු වන AgroCares ආයතනයේ Soil & Sensor Specialist, Dr. Matteo Poggio මහතා ශ්‍රී ලංකාවට පැමිණීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
Biogenic Soil Sense වෙනුවෙන් Founder & Managing Director Dr. Thulitha Ranwala සහ Co-Founder Mr. Isuru Kulathunga විසින් ඔහුව පිළිගනු ලැබීය.
Dr. Poggio මහතා 2026 සැප්තැම්බර් 8 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත අතර, මෙම සංචාරයේ ප්‍රධාන අවස්ථාවක් ලෙස University of Ruhuna, Faculty of Agriculture විසින් සංවිධානය කරනු ලබන International Symposium on Agriculture and Environment – ISAE 2026 හි Keynote Speaker ලෙස සහභාගී වීමට නියමිතය.
මෙම සංචාරය අතරතුර රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟද හමුවීම් කිහිපයක් සැලසුම් කර ඇති අතර, Rapid Soil Intelligence, Precision Nutrient Management සහ Data-Driven Agriculture ක්ෂේත්‍රයන්හි දැනුම හා තාක්ෂණික අත්දැකීම් හුවමාරු කරගැනීමට අප බලාපොරොත්තු වෙමු.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට නවීන තාක්ෂණය හා ජාත්‍යන්තර විශේෂඥ දැනුම සම්බන්ධ කරන තවත් වැදගත් පියවරක් ලෙස මෙම සංචාරය අපි සලකමු. 🌱🤝
Biogenic Soil Sense – Scanning the Soil, Profiling the Land.


#BiogenicSoilSense #AgroCares #RapidSoilTesting #NutrientAdvisory #SoilIntelligence #ISAE2026 #UniversityOfRuhuna #SriLankaAgriculture