Soil Workshops

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට නව තාක්ෂණික පෙරළියක් එක් කරමින් Biogenic Soil Sense, HNB සරුසාර වැඩසටහනට එක්වෙයි!

Biogenic Soil Sense Showcases Advanced Soil Intelligence Technology at National Fertiliser Day Programme in Dehiowita

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට නව තාක්ෂණික පෙරළියක් එක් කරමින් Biogenic Soil Sense, HNB සරුසාර වැඩසටහනට එක්වෙයි!

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වඩාත් විද්‍යාත්මක, කාර්යක්ෂම සහ තිරසාර මාවතකට යොමු කිරීමේ අරමුණින්, Biogenic Soil Sense (Private) Limited ආයතනය වයඹ විශ්වවිද්‍යාලයේදී, කුලියාපිටියේ පැවති HNB සරුසාර වැඩසටහනට සහභාගී විය.

පස පරීක්ෂාවට නව තාක්ෂණයක්!

මෙහිදී අප ආයතනය සතු නවීන Near-Infrared (NIR) තාක්ෂණය මත පදනම් වූ පස විශ්ලේෂණ වැඩසටහන සහ ඩිජිටල් පාංශු බුද්ධි පද්ධතිය ප්‍රදර්ශනය කරමින්, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට නවීන තාක්ෂණය යොදාගත හැකි ආකාරය පිළිබඳව හඳුන්වා දෙන ලදී.

මෙම අවස්ථාවේදී HNB හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මහතා දමිත් පල්ලේවත්ත මහතා වෙත ද අපගේ නවීන තාක්ෂණය හඳුන්වා දීමට අවස්ථාව ලැබීම විශේෂත්වයකි.

ගොවි ජනතාව දැනුවත් කිරීම අපගේ ප්‍රමුඛතාවයකි!

තාක්ෂණය ප්‍රදර්ශනය කිරීමට අමතරව, පසේ සැබෑ තත්ත්වය හඳුනාගැනීමේ වැදගත්කම, පෝෂක කළමනාකරණය සහ විද්‍යාත්මක දත්ත මත පදනම්ව වඩාත් නිවැරදි කෘෂිකාර්මික තීරණ ගැනීම පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද අප විසින් ක්‍රියාත්මක කරන ලදී.

රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල සිසුන් සහ කෘෂිකර්මාන්තය පිළිබඳ උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්ව සමඟ අදහස් හුවමාරු කරගැනීමට ද මෙම ප්‍රදර්ශනය වටිනා අවස්ථාවක් විය.

අපගේ දැක්ම

පස පිළිබඳ නිවැරදි අවබෝධයක් තුළින් වඩාත් ඵලදායී කෘෂිකර්මාන්තයක් ගොඩනැගීමයි අපගේ අරමුණ. නවීන තාක්ෂණය, විද්‍යාත්මක දැනුම සහ ගොවි ජනතාව දැනුවත් කිරීම එකට එක් කරමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව මාවතකට යොමු කිරීමට Biogenic Soil Sense අඛණ්ඩව කැපවී සිටියි.

පස හඳුනාගනිමු. නිවැරදිව සැලසුම් කරමු. වඩා හොඳ අස්වැන්නක් ලබාගනිමු.

Biogenic Soil Sense
පස තුළින් ඇරඹෙන තාක්ෂණික විප්ලවය!

Biogenic Soil Sense Showcases Advanced Soil Intelligence Technology at the HNB Sarusara Programme

Bringing innovative soil analysis closer to Sri Lankan farmers

Biogenic Soil Sense (Private) Limited was pleased to participate in the HNB Sarusara Programme, held at Wayamba University of Sri Lanka, Kuliyapitiya, where the company showcased its latest advancements in digital soil intelligence and rapid soil analysis technology.

The event provided a valuable platform to demonstrate how modern agricultural technology can support more informed farming decisions and contribute to the advancement of sustainable agriculture in Sri Lanka.

Introducing a New Era of Soil Analysis

During the programme, Biogenic Soil Sense introduced its NIR-based soil analysis technology to Mr. Damith Pallewatta, Managing Director/CEO, providing an opportunity to demonstrate the technology’s potential for rapid soil assessment and improved access to soil information.

Powered by advanced Near-Infrared (NIR) spectroscopy, the company’s soil intelligence platform aims to make soil analysis more accessible and actionable by translating soil data into meaningful information that can support better soil and nutrient management decisions.

Empowering Farmers Through Awareness

Beyond showcasing the technology, the Biogenic Soil Sense team conducted farmer awareness activities during the exhibition. These interactions focused on the importance of understanding soil conditions, assessing nutrient requirements, and using scientific information to guide agricultural practices.

The programme also created opportunities to engage with government officers, students, and other participants interested in agricultural innovation and modern farming technologies.

By connecting technology demonstrations with farmer education, Biogenic Soil Sense continues to promote a more data-driven approach to agriculture—one in which informed decisions begin with a better understanding of the soil.

Advancing Digital Agriculture in Sri Lanka

Participation in the HNB Sarusara Programme reflects Biogenic Soil Sense’s continued commitment to advancing digital soil intelligence and supporting the adoption of innovative agricultural technologies in Sri Lanka.

Through its NIR-based soil analysis platform and farmer-focused awareness initiatives, the company aims to help bridge the gap between scientific soil assessment and practical field-level decision-making.

Biogenic Soil Sense — Revolution Rooted in the Earth.

Know Your Soil. Plan Better. Grow Better.

#BiogenicSoilSense #HNBSarusara #පාංශුපරීක්ෂාව #NIRතාක්ෂණය #ගොවිදැනුවත්කිරීම #නවීනකෘෂිකර්මාන්තය #SmartFarming #SriLankanAgriculture

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + ten =